" මොන මගුලක්ද අයිසේ කරන්නේ?? මෙහෙමද වැඩ කරන්නේ? බලනවා දැන් මම ක්ලයන්ස්ලට මොනවද කියන්නෙ ? , ශිට්, නොන්සන් , ගෙට් අවුට්"
" බුදු අම්මෝ, බෙට්ට හිර වෙලා වගේ කවුද ඒ කෑ ගහන්නේ අප්පා, කොහිල ටිකක් දෙන්න තිබ්බනම්."
" යකූ, උබට ජොබ් එක එපාද? ඕනිනම් කටවහන් ඉදහන් යකූ, මැටි අලේ " දිහංසා පැවසුවේ නිත්‍යාගේ අත මිරිකමින්.
ඇය නමින්, නිත්‍යා දිල්ශානි රාජපක්ෂ , ඇගේ දුකට සැපට සෑම දෙයකට කුඩා කල සිටම ඇගේ ලගින් සිටි මිතුරිය දිහංසා වික්රමසිංහයි. ඔවුන් මේ පැමින ඇත්තේ නිත්‍යා අයදුම්පත් යොමු කල නව රැකියාවේ සම්මුඛ පරීක්ශනයටයි.
" ඒ අර කෑ ගැහුවේ බොසාද බන් ? "
" ස්..ස්.. වෙන්න ඇතී. පොඩ්ඩක් හිමීට කතා කරපන් උබේ මිනි ගෙඩිය මේකේ සද්දෙන් ඇහෙනවා." දිහංසා නිත්‍යාගේ කටට ඇගිල්ලක් තබා පැවසුවා.
දග කිරීම කලාවක්නම්, එහි පිකාසෝ නිත්‍යා බව දිහංසා කුඩා කල සිටම හොදින් දන්නා කාරණාවක්.
නමුත් ඈ නිත්‍යාගේ වෙනුවෙන් ඕනෑම දෙයකට පෙනී සිටීමට තරම් හොද යෙහෙලියක් වුනා.
" එක්ස්කියුස් මී , මිස් නිත්‍යා?"
" ආ, ඕ, මන් මන්,කියන්න ඉතිම්"
" සර් කැබින් එකට එන්න කියුවා,"
" පැටියෝ, එහෙනම් සුභ පැතුම් හොදට ඉන්ටර්වීව් ෆේස් කරල එන්න, පැහිච්චකම් කරන්න එපා හොදද? "
" හුම්, තැන්කූ, ඉන්නකෝ මන් එනකම්" නිත්‍යා තමන්ගේ සහතිකපත් සහිත ෆයිල් කවරයද සහිතව ආයතනයේ ප්රධානීතුමගේ කාමරයට ගියා.
"ගුඩ් මෝනින් සර්"
" මෝනින්, එන්න ඉදගන්න"
" තැන්කියූ සර්"
" නම මොකක්ද කියුවේ?"
" මම නිත්‍යා"
" හ්ම්, මම ජනිත්, මීට කලින් ජොබ් එකක් කලාද නිත්‍යා?
" නැ සර්, මේ පලවෙනි ජොබ් එක"
" ශා, එකවුන්ට්ස්,මැනේජ්මන්ට් , එච් ආර් , කෝස් ගොඩක් කරලනේ, ගුඩ්. කියන්නකෝ ඉතින් නිත්‍යා ෆැමිලි එකේ විස්තර එහෙම?
" ම්ම් මම තමයි තාත්තිගේ චූටි දුව, එතකොට අම්මිගෙනම් කටුස්සී, මම තමයි ගෙදර ලොක්කා, මොකද මම විතරනේ ගෙදර."
" ෆැමිලි විස්තර ඇහුවේ, ඔයා ගැන මම දැක්කනෙ නිත්‍යා, " ජනිත් පැවසුවේ නිත්‍යා කට උල් කර කර ඈ පිලිබඳ ව පවසන විට.
" මහ නපුරෙක් , හුම්"
" එක්ස්කියුස් මී , මොකක්ද නිත්‍යා කියුවේ මට ඇහුනේ නෑ?"
" අහ් , මේ නෑ, " අතර බොස්ගේ දුරකතනය නාද වුනා.
ට්‍රීංං......
" මට විනාඩියක් දෙන්න " ජනිත් දුරකතන ඇමතුම ලබා ගත්තා.
" අම්මෝ, හොද වෙලාවට කෝල් එක ආවේ, නැත්නම් මන් ඉවරයි , නිත්‍යා තනියම සිතමින් ජනිත්ගේ කාමරයේ වට පිට බලන්නට පටන් ගත්තත් ඇගේ දැහැන බිදුනේ ජනිත්ගේ කෑ ගැසීමෙන්.
" මොන රෙද්දක්ද උනේ? දැන් හරිනේ? බලපන් කෝටි ගානක් පාඩුයි කම්පනි එකට? ශිට් " ජනිත් දුරකතන ඇමතුම විසන්දි කලේ තරහින් පුපුරමින්.
" ම්, සොරි. හරි, ඔයාට වගකීමක් ඇතුව වැඩක් කරන්න පුලුවන්නේ නේද? පේනවනේ අරකි කරපු වැඩේ, අපිට සෑහෙන්න පාඩුයි.
" හ්ම්ම් හා"
" හා නෙමේ, හෙට ඉදන් ඔයාට ජොබ් එකට එන්න පුලුවන්.හරියට ටයිම් එකට වැඩට එන්න. හරියට වැඩ කරන්න. සුභ පැතුම් , "
" හා සර් තැන්කියූ " නිත්‍යා අසුනෙන් නැගිට්ටේ පිටව යාමටයි.
"ම්ම්. නපුරෙක් වගේ කෑ ගැහුවට මූනනම් අහිංසකයි. හැබැයි ඉතිම් මට නපුරුකම් කරන්න ආවොත්නම් කලිසම ගලවන්නේ ඔලුවෙන් " නිත්‍යා එසේ සිතමින් කාමරයෙන් පිටව යන විට ඇගේ සාරිය ඇගේ දෙපාහි පැටලී නිත්‍යා බිම වැටුනා.
" ආහ්..ව්.. "
" අයියෝ. කෝ තුවාලද නැගිටින්න කෝ කෝ" ජනිත් ඉක්මනින් නිත්‍යාව එසවූවා, "
" බිම බලන් ඇවිදින්න බැරිද?" ජනිත් ඇසුවේ කෝපයෙන්.
" බිම බලන් තමයි හලෝ ඇවිද්දේ? ආසාවට වැටුන් නෑ. අනම් මනම් සද්ද මට එපා. මෙන්න මේ ෆයිල් එක අල්ලගන්න මගේ සාරිය ගැලවුනා ඒක හදාගන්නකම් " යැයි පැවසූ නිත්‍යා ජනිත්ගේ අතට ඇසේ සහතික ෆයිල් කවරය ලබාදී සාරිය නැවත හදාගත්තේ ජනිත්ගේද මුව ගොලු කරමින්.
" හරී, තැන්කියූ , ඔච්චර නපුරු වෙන්න එපා වයසට යයි.මන් හෙට එන්නම් හුම් බායි"
බොස් උනත් සැලන්ඩර් කරන් ඉන්න ඕනේ ඕන ඕන විදියට නටන්න දෙන්න බෑ., " නිත්‍යා එසේ සිතුවත් ඇගේ ඇගේ සහියට නැගුනේ ඇගේ නව ජොබ් එක නැති වූ සෙයක්.
....................................................................
" මොන මැට්ටියක්ද මන්දා අච්චර ජොබ් එක සෙට් වෙලා, පන්ඩිතකමක් කරලනෙ ? ඔලුවේ මැටිද තියෙන්නෙ??"
" අනේ ඉතිම්. මම වැටුනාමත් කෑ ගැහුවනේ, ස්කෝලේ වගේනම් දෙනව හොම්බට."
" උබේ මේ චන්ඩි වැඩ නිසා උබ දවසක ලොකූ අමාරුවක වැටෙනවා බන්.,බලපන් දැන් උන දේ?"
" දිහංසා , මැනික, මේ ජොබ් එක නැති වෙලා ඇති නේද? බොසා මාව ගන්න එකක් නැති වෙයි නේද? "
" ගනීද බන් අර බොසාට දීලා තියෙන ලොරී ටෝක් වලට?"
" මන් හෙට එනෝ කියලනම් කියුවා ඉතිම්"
" හෙට උබ පලයන් උගේ ගෙදර, අමන ගහ, දිහංසා පැවසුවේ නිත්‍යා කෙරෙහි බොරු තරහක් මවාගෙනයි.
ඊලඟ කොටසින් හමුවෙමු
උපුටා ගැනීම තහනම්
( අලුත් කතාවක පොඩි ආරම්භයක්, ලස්සනද කියලනම් දන් නෑ, පොඩ්ඩයි මේ කොටසනම්. අනික් කොටස් දෙන්නම්කෝ හොදට, ඔයාගේ අදහසනම් ඕනී කතාව ඉස්සරහට ලියන්නනම් )
- ශානුක ලෂාන් -

No comments:
Post a Comment